



එක්වෙමු ලංකා සංවිදානය මගින් ශ්‍රී ලංකාවේ පාසල් අතර සහයෝගිතාවය වර්දනය කිරීම හා ජාතින් එකමුතු කිරීම යන සංකල්පය පදනම් කරගනිමින් රට පුරා සංචාරය 2011.10.03 දිනදී ආරම්ඹ කරන ලදී .ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුල පාසල් 75 කර යන මෙම වේදසටහනේ මුල් පියවර තෙබුවේ කොළඹ වෙස්ලි විදුහලෙනි.පිලිවෙලින් කොළඹ අවට පිහිටි එලිසබත් මොර්ය පාසල,රාජකීය විද්‍යාලය,ශා.ආනා ,වත්තල ,හින්දු විද්‍යාලය,මෙතෝදිස් විද්‍යාලය,බැසලික විද්‍යාලය රාගම, යන එක්වෙමු ලංකා සංවිදාන සහිත කොළඹ ප්‍රදාන පෙලේ පාසල් වල පෙවෙත්වුනු වෙඩසටහන් වලින් එම පාසල් සිසුන් හට .ශ්‍රී ලංකාව තුල සිටින සිංහල ,දමිල,මුස්ලිම් එතුලු සියලු ජාතීන් සමග සාමය සහ සහජීවනය එතිකරගනිමින් එකමුතුව කටයුතු කරන්නේ කෙසේද කියා ,සිදුකරන්නට යෙදුනු ප්‍රයෝගික ක්‍රියාකාරකම් තුලින්ද මනාවට අවබෝද කරන්නට විය .


2011.10.13 දින කෑගල්ල දිස්තික්කයට පැමිණි අප ,,කගලු බාලිකා,ඩඩ්ලි සේනානායක විද්‍යාලය, කගලු විද්‍යාලය ,යන පාසල් වලට ගමන් කළේය .පසුදින කෑගලු බාලිකා විද්‍යාලයේ පෙවෙත් වුනු වේදමුලුව සදහා එම ප්‍රදේශයේ පාසල් වල තරුණ නායකින් 200 පමණ සහබාගි විය...එම වෙඩසටහන අවසාන ව්හ්ත්ම අප සංවිදානය පාසල් කර යන මේ ගමනේ පළමු පියවර සාර්ථකව නිම වන්නට විය .
No comments:
Post a Comment