tag:blogger.com,1999:blog-65227584411519207252024-02-19T17:02:25.376-08:00එක්වෙමු ලංකා පාසල් අතර සහයෝගිතා සංචාරයASPhttp://www.blogger.com/profile/08564333288200379693noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-6522758441151920725.post-75668318532422063622011-12-04T08:24:00.001-08:002011-12-04T08:26:26.884-08:00එක්වෙමු ලංකා දින 36 ක අවසන් හොරා කිහිපය.

දින 36 ක් පුර ගම් නියම්ගම් පසුකරමින් ශ්‍රිලංකාවේ සියලු දිස්ත්‍රික්ක කර ගමන් කල එක්වෙමුලංකා අපගේ අවසාන දිස්ත්‍රික්කය වන පුත්තලම දිස්ත්‍රික්කයට පැමිණෙන්නේ 36 වන දිනයේ ඇරඹුමත් සමගය.

එක්වෙමුලංකා අප වයබ පළාත වෙත මෙසේ පැමිණෙන්නේ දවස් 36 ක් පුරා අප ලංකාව පුරා සංචාරය කරමින් ලබාගත් අද්දැකීම් සහ පන්නරය තුලින් ඔපවත්වූ අනාගත නයකින් ලෙස මහත් අභිමානයෙන්ය.පුත්තලම නගරයට පැමිණි අප එක්වෙමුලංකා කණ්ඩායම පිළිගනු ලැබුවේ පුත්තලම සහිරා විද්‍යාලීය විදුහල්පතිතුමා ඇතුළු සිසු පිරිස විසින්ය.ඉතා අලංකාරවූ පෙරහරකින් අපව පාසැල තුලට කැදවාගෙන යනු ලැබුවේ බාලදක්ෂ සොයුරන්ගේ උපහාර මධ්යේය.එදින දවස පුරා එම විද්‍යාලය තුල කාලය ගතකරමින් අපගේ මුස්ලිම් සොයුරු සොයුරියන් සමග එක්වෙමුලංකා අවසන් වැඩමුළුවද සාර්ථකව නිමකරන්නට විය.ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම තුලින් එම වැඩමුළුව සාර්ථකව සිදුවිය.

එපමණක් නොව දවස් 36 ක් පුරා අප ලබාගත් අද්දැකීම් අපගේ අවසන් වැඩමුළුව ඉතා සාර්ථකව සිදුවීමට විශේෂ හේතුවක් විය.එදින සවස අප සියලු කටයුතු නිමකරමින් පැමිණියේ "අපේකදැල්ල" වෙතය.හිදී අපට අවශ්‍ය සියලු නවාතැන් පහසුකම් ලැබුණු අතර එක්වෙමු ලංකා අපහට මහත් සතුටුදායක දිනයක් මෙන්ම අපගේ නෙතට කදුලක් එක්විය.මන්ද දවස් 36 ක් පුරාවට අප එකම මවකගේ දරුවන් ලෙස කිසිදු භේදයකින් තොරව එකිනෙකාගේ දුක සේප බෙදාගනිමින් ගතකරන අවසන් හොරා කිහිපය බවට පත්වූ නිසාය.

නමුත් අප දෙන ශ්‍රීලංකාව තුල එක්වෙමුලංකා තුලින් නායකත්වය පිලිබදව නිවැරදි ලෙස අකුරු කෙරූ යහපත් සමාජයක් ගොඩනැංවීමට අවශ්‍ය ශක්තිය,එකමුතුභාවය සහ ජාතින් අතර සාමුහිකත්වය වර්ධනය කරගත් එය ඉදිරියටත් පවත්වාගෙනයාමට තමාගේ රට ජාතිය ආගම වෙනුවෙන් දිවිහිමියෙන් කැපවන්නට බිහිවූ අනාගත නායකින් පිරිසක් යන හැගීම අප සියලුදෙනාගේ සිත්තුල ජනිතවනවිට අපගේ නෙතට නැගුනු කදුලට ආශ්වාදයක් ගෙනදුන්නේය.

අප සියලුදෙනා එදින නොනිදම පහන්කළේය.මන්ද පසුද්නට උදාවුයේ අපගේ එක්වෙමුලංකා සංවිදානයේ සභාපතිතුමන් වන අපගේ දයාබර ප්‍රශාන් අයියාගේ ජන්ම දිනයයි. වෙනද මෙන් නොව එම දිනය ඔහුට මෙන්ම අපටත් විශේෂ දිනයක් බවට පත්විය.මන්ද ඔහුගේ ජීවිතයේ ප්‍රථම වතාවට අපවෙනි යොවුන් පිරිසක් සමග පවත්වන්නට යෙදුනු උපන්දිනය අප සියලුදෙනාට අමතක නොවන සිදුවීමක් බවට පත්විය.

එදින ඔහුගේ උපන්දින ප්‍රියසාදය සදහා "අපේ කැදැල්ල" තුල සිටි අපේම පුංචි මිතුරන් එකතුවීම තවත් විශේෂත්වයක් විය.ඔවුන්ගේ දස්කම්,රැගුම් පාන්නට අපේ කැදැල්ල සැබෑවටම ඔවුනට තෝතැන්නක් බවට පත්වුයේ ,මව්සෙනෙහස අහිමිවූ ඔවුන්ග්ව් ළමා ලෝකයේ සුන්දර බව විදින්නට ලැබුණු සැබෑ සෙනෙහස නිසාමය.

ඉතින් එදා මෙදා තුර එක්වෙමුලංකා පැමිණි ගමන දෙස ආපසු හැරී බලනවිට අප අද දිනය තුල නිමකරන්නට යෙදුනු රටපුර පවත්වනු ලැබූ එම වැඩසටහන එක්වෙමුලංකා තුල තවත් විශෙඅහ පරිච්චේදයක් බවට පත්වේ.ඒවගේම රටපුර යමින් විවිධ සංස්කෘතික පසුබිම් තුල ලබාගත් අද්දැකීම් තුලින් එක්වෙමුලංකා තවත් පෝෂණය වෙමින් ඉදිරියට යාමට අවශ්‍ය පසුබිම මෙය තුලින් ලැබුණු බවට අප වැඩසටහන්වල සාර්ථකත්වය තුලින් පෙනීයයි.
ASPhttp://www.blogger.com/profile/08564333288200379693noreply@blogger.com0tag:blogger.com,1999:blog-6522758441151920725.post-83808902402752713052011-12-04T07:08:00.001-08:002011-12-04T07:12:26.194-08:00එක්වෙමුලංකා සපැමිණි උතුරු පළාත

එක්වෙමු ලංකා දින 36 ක් පුර යන මෙම ගමනේ අසිරිමත් 29 වන දිනය උදාවිය.මේවනවිට අප බස්නාහිර,සබරගමු,දකුණ,ඌව,නැගෙනහිර සහ උතුරුමැද යන පළාත් වල සාර්ථකත්වයක් ලබමින් උතුරු පළාත වෙත ප තැබිය.වව්නිය,යාපනය,කිලිනොච්චිය,මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්ක එක්වෙමුලංකා අප පිළිගැනීමට මගබලමින් සිටියේය.

මෙම පළාත තුල අප ප්‍රථමයෙන් ගමන් කලේ වව්නියාව දිස්ත්‍රික්කයටය.ඉන්පසු පිලිවෙලින් මුලතිව්,කිලිනොච්චිය,යාපනය සහ මන්නාරම වෙත අප ගමන් කළේය. මෙම ගමනේදී අප පෙර අසා තිබුණු නමුත් කිසිදිනක නොදුටු දසුන් දැකගත හැකිවිය.දශක 3 කට පසු යලි පිබිදෙමින් සිටින මෙම ප්‍රදේශයට එක්වෙමුලංකා පැමිණීම ආශ්වාදයක් වුවා නිසැකය.මෙම ගමන ම ඇතුළු මගේ අනෙක් මිතුරන්ට මහත් අද්දැකීමක් විය.මන්ද සිංහල ජාතින් නියෝජනය කරන අප මෙහි පැමිණි මුල්ම අවස්ථාව විය.දමිල භාෂාව අපහට කතාකරන්නට නොහැකිවුවත් අපට මෙම යන ගමනේදී අපගේ දමිල මිතුරන් සමග එකතුව යම්තාක්දුරට දමිල භාෂාව කතාකරන්නට පුරුදු විය.ඒ අතරම අප මෙම ප්‍රදේශවල සංචාරයේදී ඔවුන්ගේ විවිධ සංස්කෘතික පසුබිම්,ආගමික පසුබිම ආදී දේවල් ප්‍රයෝගිකව අත්විදින්නට ලැබීම එක්වෙමුලංකා අප ලැබූ භාග්‍යක් ලෙස මා දකිමි.

වව්නියාව දමිල මහා විද්‍යාලය,මුලතිව් මහා විද්‍යාලය,කුදුප්පුක්කුලම් මහා විද්‍යාලය,විද්යනන්දන් මහා විද්‍යාලය,මුලතිව් වට්ටප්පාලි මහා විද්‍යාලය,යාපනය චුන්ඩිකුලි බාලිකා පාසැල,යාපනය ශාන්ත ජෝන් පාසැල, ශාන්ත පැට්රික් විද්‍යාලය,ශාන්ත සේවියස් පාසැල මන්නාරම,අඩම්පන් මහා විද්‍යාලය,සිත්තිවිනාකර් හින්දු විද්‍යාලය,ශාන්ත එන විද්‍යාලය මන්නාරම,නනටන් විද්‍යාලය මන්නාරම යන පාසල් කරා එක්වෙමුලංකා අප උතුරු ප්‍රදේශය තුල ගමන්කරන්නට විය.එහිදී අපගේ ජිවිතයේ ප්‍රථම වතාවට අපගේ දමිල සහෝදර සහෝදරියන්ව දමිල භාෂාවෙන් අමතන්නට විය.එය මගේ මෙන්ම අප සියලුදෙනාගේම ජිවිතයේ අප ලේබු භාග්‍යක් වගේම එසේ අප කතාකිරීම තුලින් දමිල සහෝදර සහෝදරියන් තුල මහත් ප්‍රීතියක් මෙන්ම අප පිලිබදව සැබෑ මිතුදමක් අතිකිරිගනිමට මුලික පියවරක් වුවා නිසැකය.අප එසේ ලබාගත් අද්දැකීම වචනයෙන් කියා නිමකරන්නට බැරිතරම් අපමණය.මන්ද ඔවුන් සමග එක්ව කටයුතු කරනවිට දමිල භාෂාව කතාකිරීමට නොහැකිවුවද යම්යම් දේවල් අපට තේරුම්ගත හැකිවිය.ඒ තුලින් සිංහල සහ දමිල මිතුරන් අතර මන අන්තර් සම්බන්ධතාවයක් මනාවට ගොඩනැංවිය.

එක්වෙමුලංකා අපගේ ගමනේ 31,32,33 සහ 34 යන දිනයන් ගතවන්නේ යාපනය දිස්ත්‍රික්කය තුලය. මෙහිදී ලංකාව තුල සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් අප සමග පැමිණි මිතුරන්,ඒ වගේම සියලු ආගම් ජාතින් නියෝජනය කරමින් සිටි සහෝදර සහෝදරියන් ලංකාවේ සියලු පළාත් වල අනාගත නායකින් ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රිලංකාවේ උතුරු ප්‍රදේශයේ ප්‍රධාන නගරය යපය දිස්ත්‍රික්කය තුලදී එක්වෙමුලංකා සමහ අත්වැල් බැදගනිමින් ශ්‍රීලංකාව තුල සැබෑ ප්රතිසංවිධානයක් සදහා තාරුණ්‍ය නායකත්වය අනාගතයට ලබාදෙන්නේය යන පණිවිඩය රටටම ලබාදුන් දිනකිපයක් බවට එය පත්විය.

දකුණේදී අප දෙවුන්දරතුඩුව සේම අප උතුරේදී පේදුරුතුඩුව වෙත ගමන් කලේ එදා මේද තුර ලංකා ඉතිහාසයේ නොමැකෙන සංදිස්ථානයක් පසුකරමින් උතුර දකුණ තුල සැබෑ මිතුදමක් ඇතිකරමින්ය.ඒ වගේම අපගේ ගමන තුල තවත් සිවිශේෂී සිදුවීමක් මෙහිදී සිදුවිය.අප ගමන් කල අනෙක් පාසල් වලින් මිතුදමේ සංකේතයක් ලෙස අපහට හදවතින්ම ලබාදුන් පොත්පත් අප යාපනය මහජන පුස්තකාලය වෙත බාරදුන්නේ අප සියලුදෙනාගේ එකමුතුභාවය ශක්තිමත් ලෙස සංකේතවත් කරමින්ය.එක්වෙමුලංකා අප අනෙක් ප්‍රදේශ වලදී විශේෂ ස්ථාන කරා ගමන්කලා සේම අපගේ උතුරු සංචාරයේදී අප පේදුරුතුඩුව,කසුරින මුහුදු තිරය වැනි සුන්දර ස්ථාන වලට ගමන් කළේය. ඒ වගේම යාපනය වෙත පැමිණෙන සමකෙනෙක්ම අමතක නොකරන ආශ්වාදජනක අද්දැකීමක් වන රියෝ අයිස් ක්‍රීම් රසවිදීමට අප අමතක නොකළේය.

රැයක් පහන් කරමින් අප ගමනේ 35 වන දිනය උදාවිය.මේවනවිට අප සියලුදෙනා ලංකා ඉතිහාසයේ ප්‍රථමවතාවට සිදුකරන ලද තවත් එක් විශේෂ වැදගත් වැඩසටහනක උරුමකරුවන් වී හමාරය. එහිදී අපහට ලැබුණු අද්දැකීම් නිසා අපගේ අවසන් දින කිහිපය නොනිද පහන්කිරීමට තරම් අප අත්මතෘප්තියක් ලබා සිටියහ.මෙසේ අපගේ උතුරු ප්‍රදේශයේ සංචාරය මන්නාරම තුලින් අවසන් වන්නේ.2012 එක්වෙමුලංකා 4 වන අනාගත නයකින්ගේ සමුළුව උතුරු පළාත මුලිකකරගනිමින් සිදුකිරීමේ මුලික අදහස සිතේ පෙරදැරිකරගෙනය.
ASPhttp://www.blogger.com/profile/08564333288200379693noreply@blogger.com0tag:blogger.com,1999:blog-6522758441151920725.post-54734489149424070862011-11-12T10:18:00.001-08:002011-11-12T10:20:29.869-08:00උතුරුමැද පළාතේ ඇතුලාන්තය සහ එක්වෙමු ලංකා දායකත්වයදින 36 ක් පුරා ශ්‍රිලංකාවේ ගම බිම් ,නගර සිසාරා සැරිසරන එක්වෙමු ලංකා සහෝදරත්වයේ සංචාරයේ 29 වන දිනය නිමවන විට බස්නාහිර,සබරගමුව,මධ්‍යම,දකුණ,ඌව,සහ නැගෙනහිර පළාත්වල සිසුන්ට එක්වෙමු ලංකා සමග සහයෝගිතාවය සදගනිමින් දිගු ගමනක් යන්නට මංපෙත් විවර කර හමාරය.

ශ්‍රීලංකාව තුල නැවත ප්රතිසංවිධානයක් සදහා පියනගන එක්වෙමු ලංකා මාතාවට සිංහල,දමිල,මුස්ලිම් භේදයක් නොමැත. ඇත්තේ සියලු දෙනාට එක හා සමානව ඇතිකරනු ලබන සහෝදරත්වයි.අප මේ යන සංචාරය තුල අපහට විවිධ ආගම් ,ජාතීන් සහ ඔවුන්ගේ සංස්කෘතික පසුබිම් පිළිබදව අවබෝධයක් ලබාගත හැකි විය.ඒ වගේම දිස්ත්‍රික්ක පළාත් පසුකරමින් යනවිට එම පාසල් වල අධ්‍යාපනික පසුබිම් සංවර්ධනය වූ සහ සංවර්ධනය නොවූ දක්ෂතා වලින් පිරිපුන් නමුත් අවශ්‍ය මූලික පහසුකම් නොමෙති පාසල් මුනගසුනේය.

එම පාසල් අතරින් අපගේ වඩාත්ම අවධානයට ලක්වූ පළාත වන්නේ උතුරුමැද පළාතය. මෙහිවොඕ බොහෝ පාසල් ඇත්තේ ඇති දුෂ්කර තත්ත්වයේය. එම පාසල්වල සිසුන් සමහරෙක් පාවහන් පලදී  අතර තවත් සමහරෙක් සපත්තු පෙලදුවේය. ඒ අතර සමහරෙක් සිය පින්ම පාසැල වෙත පැමිණියහ. ඒ අතර තවත් සිසුන්ගේ සිසුන්ගේ සහ සපත්තු සහ පාවහන් පෙලදීමට නුසුදුසු තත්වයේ ඒවා විය.මෙවන් දුෂ්කරතා මද විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ දෙමව්පියන් එක්ව මෙම දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නට දරන වැයම දකින ඕනෙම කෙනෙකුට නෙතට කදුලක් එක වේ.

එවන් පාසල් කර එක්වෙමු ලංකා අප ගමන් කිරීම ඔවුන්ට මහත් ශක්තියක් මෙන්ම ඔවුන්ගේ කටයුතු සදහා ධෛර්යක් විය.

2011/11/04 දින අප ගිරිතලේගම විද්‍යාලය පොලොන්නරුව සහ බදිවෙව පසලවෙත ගමන් කල අතර සවස ගිරිතලේගම විද්‍යාලයේ පෙවෙත්වුනු වැඩමුළුවට එම ප්‍රදේශයේ අනෙක් පාසල් ද පැමිණ සිටියේය. එහිදී ඔවුන්ගේ නායකත්ව කුසලතාවයන් සහ අනෙකුත් දක්ෂතා ඔප්නන්වන්නට අවස්ථාවක් විය.

2011/11/08 අනුරාධපුර වෙත ගමන් කල අපට එය ඉතා විශේෂ දිනයක් විය. එදින අප ගමන් කලේ මුරුන්ගහිටිකන්ද විද්‍යාලයටය මෙතෙක් නගරාසන්න පාසල් කර ගිය අප මෙම පාසලට ප්‍රධාන මාර්ගයේ සිට ඉතා දුෂ්කර මාර්ගයක ගම්මානයක් තුලට ගමන් කළේය.සෙබවින්ම දුෂ්කර පාසලක් වූ මෙම පාසලට පියනගන අපව හදපිරි සතුටින් ලෙන්ගතු සිනහවකින් යුතුව පිළිගනු ලැබිය . කෙතරම් දුෂ්කර වුවත් මෙම පාසැල එක්වෙමු ලංකා සමග අත්වැල් බෙදාගෙන සිටින්නේ දැනට තෙවසරකට පෙර පවත්වනු ලැබූ ප්‍රථම අනාගත නයකින්ගේ සමුළුවත් සමගය. ඔවුන් දෙනාටමත් එක්වෙමු ලංකා සමග දිගු ගමනක් යන්නට අවශ්‍ය අඩිතාලම දමාගෙන හමාරය.ඔවුන්ට අවශ්‍ය වන්නේ දිරිමත් කිරීම පමණි. එම පාසලේ විදුහල්පතිතුමා එතුලු සියලු දෙන අපව ගෞරවනීය ලෙස පිළිගනු ලැබූ අතර අපට බෙලිමල් වතර,කුරහන් පිට්ටු අදින් සංග්‍රහ කරන්නටද විය. උසස්පෙළ අධ්‍යාපනයක් නොතිබුණු මෙම පාසලේ සාමාන්‍යපෙළ දක්වා ඉතා ක්‍රමවත්ව අධ්‍යාපන ක්‍රමවේදයක් සකසමින් නිසි නායකත්වයක් ඇතුව ඉදිරියට ගමන් කරන අතර එක්වුමු ලංකා අපගේ දායකත්වය ඒ සදහා ඔවුනට විශේෂ ශක්තියක් වූ බව එම පාසලේ විදුහල්පතිතුමා අප සමග පෙවසුවේය.

මෙසේ එක්වෙමු ලංකා අපගේ වැඩසටහන් වලට සහභාගිවෙමින් ඔවුන්ගේ ගමනට අපව ශක්තියක් කරගනිමින් කටයුතු කිරීම අපගේ ඉදිරි ගමනටද නිසේකවම ශක්තියක් වනු නොඅනුමානය.
ASPhttp://www.blogger.com/profile/08564333288200379693noreply@blogger.com0tag:blogger.com,1999:blog-6522758441151920725.post-18630351565430326872011-11-07T17:54:00.000-08:002011-11-07T17:54:22.379-08:00එක්වෙමු ලංකා අප නැගෙනහිර පළාත දුටු අයුරුඑක්වෙමු ලංකා රටපුරා යන ගමනේ ඌව පළාත නිමකරමින් පැමිණියේ නෙගෙනහිර පළාතටය .ශ්‍රී ලංකාව පුරා යන මේ ගමනේදී විවිධ ජාතීන් අපහට හමුවන්නට විය. අප 2011/11/02 දින අක්කරපත්තු මුස්ලිම් විද්‍යාලය, බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය, සහිරා විදුහල කල්මුනේ වැනි පාසල් වලට ගමන් ඇරඹීය. එහිදි අපට බහුලව දැකිය හැකි දර්ශනයක් වුයේ මුස්ලිම් ජනයක් බහුතර වශෙන් එම ප්‍රදේශ වල එදිනෙදා කටයුතු කරගන යන ආකාරයේ දකුණෙන් උතුරෙන් බස්නාහිර පළාත්වලින් පැමිණි අප මිතුරන්ට ඒ විශේෂ අද්දැකීමක් විය. එදින සවස කල්මුනේ සහිරා විදුහල තුල පැවැත්වූ වැඩමුළුව තුලින් ඔවුන්ගේ ජීවිතයට වැදගත් අද්දැකීමක් වූ අතරම අපහටද විශේෂ අද්දැකීමක් විය. ඔවුන්ගේ සංස්කෘතික පසුබිම සහ දෛනික ක්‍රියාකාරකම් පිලිබන්දුව ප්‍රයෝහිකව අවබෝධ කරගන්නට හැකිවිය.

2011/11/03 දින අප සංචාරය කලේ මඩකලපුව ප්‍රදේශයේ පාසල්වලටය එදින අප නැවතී සිටි සර්වෝදය ස්ටානයෙහි සිට අප පිරිස කණ්ඩායම් දෙකකට බෙදී පසල්කරා ගමන්කළේය. එරුවිල් කන්නහි මහා විද්‍යාලය, අල්හිරා මුස්ලිම් විද්‍යාලය, කාතන්කුඩි යන එක්වෙමු ශ්‍රී ලංකා සංවිදානය සහිත පාසල්වලට ගමන් කල අප සවස සර්වොදයෙහි විශේෂ වැඩමුළුවක් පැවැත්විය. ඒ සඳහා එම ප්‍රදේශයේ දමිල මුස්ලිම් පාසල් කිහිපයක් සහභාගී විය. ඒය ඉතා සාර්ථක පැවැත්වූ අතර පැමිණි දමිල මුස්ලිම් සහෝදරයින් ඉතා උද්යෝහයෙන් එයට සහභාගී විය.

2011/11/7 දින නැගෙනහිර පළාත තුල අප විශේෂ දිස්ත්‍රිකයට පැමිණියේය. එය ත්රිකුනාමලයි . එහි වූ විශේෂත්වය වන්නේ සිංහල දමිල මුස්ලිම් යන ජාතින් තුනේම ජනය සම සමව වාසය කිරීමයි. එහිදි අපට ලැබුණු කෙටි නිවාඩු තුලින් අප පිරිස විඩාව නිවාගත්තේ නිලාවේලි මුහුදු, තීරය මාබල් මුහුදු තීරය වැනි සුන්දර ස්ථාන වල කාලය ගතකරමින්ය. මෙහිති අප සංවිදානය මගින් ක්‍රියාත්මක කරන්න නායකකත්වය පුහුණු වැඩමුළුව සඳහා සහභාගී වී සිටි පාසල වුයේ වෙන්තසපුර්ම් මහා විද්‍යාලයයි. උදෑසන එම පාසල විත ගමන් කල අපව උත්සවත්ශ්‍රීයෙන් පිළිගන්නට විය. එදින පාසල් නිවාඩු දිනයක් වුවද අප සංවිදානය කෙරෙහි තිබුණු උනන්තුව නිසාම එම පාසලේ විදුහල්පතිතුමාගේ මැදිහත්වීමයෙන් තවත් පාසල් තුනක් එක්කර විශේෂ වැඩමුළුවක් පැවැත්විය. එම ප්‍රදේශ වල සිසුන් හට මෙවැනි වැඩමුළු පිළිබඳව බහුල අද්දක්කීම් නොතිබුණද අපගේ වැඩමුළුව සඳහා මහත් උද්යෝහයෙන් සහභාගිවිය. එමනිසා නැගෙන හිර පළාත තුලද අපගේ වැඩසටහන් සාර්ථක සිදු විය.
ASPhttp://www.blogger.com/profile/08564333288200379693noreply@blogger.com0Eastern Province, Sri Lanka7.7853051 81.42789846.7785051 80.1644709 8.7921051 82.69132590000001tag:blogger.com,1999:blog-6522758441151920725.post-9686448826392765652011-11-04T17:16:00.000-07:002011-11-04T17:18:35.330-07:00එක්වෙමු ලංකා ඌව පළාත තුල සිදුකල වැඩසටහන්එක්වෙමුලංකා පාසල් කර යන ගමනේ දෙවන අදියර දකුණු පළාතෙන් ආරම්භ කල අප එය සාර්ථකව නිමකිරීමෙන් පසුව 2011/10/31 දින ඌව පළාතට ගමන් ඇරඹීය.එදින ඌව මහා විද්‍යාලයේ එක්වෙමු ලංකා සිසුන් හමුවූ අප බදුල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් සිංහල ,දමිල පාසල් එක්වෙමු ලංකා වැඩසටහන් පිලිබදව දෙනුවත් කරන්නට විය.එහිදී එක්වෙමුලංකා වැඩසටහන් පිලිබදව අනෙකුත් පාසල්ද ඉමහත් උනන්දුවකින් සිටින බවට තහවුරු විය.එදින සවස එක්වෙමුලංකා අපට ඉතා විශේෂ අවස්ථාවක් උදාවිය. එනම් අප බදුල්ල මෙතෝදිස්ත ළමා නේවාසිකාගාරයේ සිසුන්ට විශේෂ එක්වෙමුලංකා වැඩසටහනක් පැවෙත්විය.එය ඔවුන්ට ඔවුන්ගේ ජ්විතයේ වැදගත් අවස්ථාවක් විය.

2011/11/01 දින අප ගමන් කලේ මොණරාගල රාජකීය විද්‍යාලයටය.එහිදී එක්වෙමුලංකා අප කණ්ඩායම මහත් උත්සවශ්‍රීයෙන් පිළිගන්නට විය. එම විද්‍යාලය තුල එදින විශේෂ දවසක් වූ අයුරු අපට වැටහුනේ එහි විදුහල්පතිතුමා,ගුරුවරුන්,ශිෂ්‍ය නායකයන් එතුලු සියලුම දෙන අප වැඩසටහනට උනන්දුවකින් දායකවී සිටි නිසාය.එදින සවස එම විද්‍යාලයේ පෙවෙත්වුනු වේදමුලුවට අවට පාසල්ද සහභාගී වෙමින් ඉතා සාර්ථකව සිදුකරන්නට විය.එදින සවස අප අම්පාර බල ගමන් ඇරඹුවේ හදපිරි සතුටිනි.ඌව පලට තුලාප වෙඩසටහන් සාර්ථකව සිදුවූ නිසා අපට දිගු ගමනක් යන්නට තිබුනත් ගමන් විඩාව පවා නොදෙනෙන්නට විය.
ASPhttp://www.blogger.com/profile/08564333288200379693noreply@blogger.com0tag:blogger.com,1999:blog-6522758441151920725.post-6078605706240198632011-10-28T21:27:00.000-07:002011-11-07T18:10:05.989-08:00එක්වෙමු ලංකා පාසල් අතර සහයෝගිතා සංචාරයේ දෙවෙනි අදියරඑක්වෙමු ලංකා සංවිදානය මගින් ලංකාවේ පාසල් 75 ක් කරා සහයෝගිතාවය එතිකරමින් ගමන් කරන මෙම ගමනේ දෙවන අදියර 2011/10/24 දින දකුණු පළාත මුලිකකරගනිමින් ආරම්භ කරන ලදී.එම දිනයේ ප්‍රථමයෙන් අප සංවිදානයේ ක්‍රියාශීලි පාසලක් වන ගාල්ල සංගමිත්තා බාලිකා පාසැල වෙත ගමන් කරන ලදී. එහිදී ඔවුන් අප සංවිදානය සමග එක්ව දැනට සිදුකර එති වෙඩසටහන් පිළිබදව ඔවුන් දිරිමත් කරන ලදී.ඉන්පසු පිලිවෙලින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ සෙක්‍රඩ් හාර්ට් පාසැල වෙත ගමන් කල අප එම පාසල් වල එක්වෙමු ලංකා සංවිදානයේ සාමාජික සිසු සිසුවියන් විසින් ඉමහත් ලෙන්ගතුව පිළිගනු ලැබීය.එදින සවස එම පාසලේ කෙටි එක්වෙමු ලංකා වැඩමුළුවක් පෙවෙත්වූ අතර එහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ අවට පාසල් කිහිපයක්ද සමග එක්ව අප සංවිදානයේ වෙඩසටහන් පිළිබදව ප්‍රයෝගික ක්‍රියාකාරකම් තුලින් අවබෝද කරවන්නට විය.

2011/10/25 දින අප මාතර දිස්ත්‍රික්කයට පැමිණි අතර ශාන්ත තෝමස් විද්‍යාලය,සුජාත බාලිකා විද්‍යාලය,රාහුල විද්‍යාලය එතුලු තවත් පාසල් කීපයක් එක්ව ශාන්ත තෝමස් විද්‍යාලයේ එක්වෙමු ලංකා වැඩමුළුවක් පවත් වනු ලැබීය . එහිදී සිදුවූ විශේෂ සිදුවීමනම් දකුණේ සිංහල බෞද්ධ පාසලක ලංකාවේ උතුරු නැගෙනහිර ඇතුළු සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි දමිල මුස්ලිම්,සිංහල සිසුන් එකම වේදිකාවක නැගිසිටින්නට විය.ඊට අමතරව එම උතුරු නැගෙනහිර පළාත්වලින් පැමිණි සිසුන් හට මෙම දකුණේ පාසල් කරා යන ගමන ඔවුන්ගේ ජීවිතයේ කවදාවත් ලැබිය නොහැකි අද්දැකීම් ලබාගන්නට එය කදිම අවස්ථාවක් වුනු අතර පසුදින අප කණ්ඩායම වෙහෙරහේන රජමහ විහාරය,දෙවුන්දර තුඩුව,පොල්හේන මුහුදු තීරය,වැනි දකුණු පළාතේ විශේෂ වැදගත් කමක් ඇති ස්ථාන වලට සංචාරය කරන්නට විය.මෙම ගමනට එක්වුණු අපගේ දමිල,මුස්ලිම් මිතුරන් හට ඔවුන් කවදාවත් නොදුටු ස්ථාන කරා ගමන් කරන්නට හැකිවිය.එය ඔවුන්ට විශේෂ අද්දැකීමක් විය.

2011/10/27 දින අප එක්වෙමු ලංකා කණ්ඩායම තංගල්ල ථෙරපුත්ත විද්‍යාලය,තංගල්ල බාලිකා,තංගල්ල පිරිමි විද්‍යාලය,තංගල්ල මාධ්‍ය මහා විද්‍යාලය,යන පාසල් වල එක්වෙමු ලංකා සිසුන්ගේ හමුවීම් සාර්ථකව සිදුවුණු අතර ඔවුන්ගේ පාසල් වල සිසු සිසුවියන් දැනුවත් කරන්නට විය.පසුදින තංගල්ල බාලිකා පාසලෙහි පවෙත්වුනු වැඩමුළුව සදහා වීරකැටිය මාධ්‍ය මහා විද්‍යාලය,තංගල්ල ථෙරපුත්ත විද්‍යාලය,තංගල්ල බාලිකා,තංගල්ල පිරිමි විද්‍යාලය,තංගල්ල මාධ්‍ය මහා විද්‍යාලය යන පාසල් සහභාගී වුනු අතර ඔවුන් තුල තිබුණු මහත් උද්යෝගය නිසාම එම වැඩමුළුව එතමත් සාර්ථකව සිදුවිය.එම බාලිකා පාසලෙන් අප සංවිදානය වෙත දැක්වූ ලෙන්ගතුකම නිසාම ඔවුන්ගේ එම කදවුර අප සිදුකරන්නට යෙදුනු වැඩමුළු අතරින් සාර්ථක වැඩමුළුවක් බවට පත් විය.

ASPhttp://www.blogger.com/profile/08564333288200379693noreply@blogger.com0Matara, Sri Lanka5.949305 80.5353475.9177184999999994 80.495865 5.9808915 80.574829000000008tag:blogger.com,1999:blog-6522758441151920725.post-11811941973018280842011-10-18T07:21:00.000-07:002011-10-29T11:39:10.947-07:00එක්වෙමු ලංකා පාසල් අතර සහයෝගිතා සංචාරයේ පලවෙනි අදියර

එක්වෙමු ලංකා සංවිදානය මගින් ශ්‍රී ලංකාවේ පාසල් අතර සහයෝගිතාවය වර්දනය කිරීම හා ජාතින් එකමුතු කිරීම යන සංකල්පය පදනම් කරගනිමින් රට පුරා සංචාරය 2011.10.03 දිනදී ආරම්ඹ කරන ලදී .ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුල පාසල් 75 කර යන මෙම වේදසටහනේ මුල් පියවර තෙබුවේ කොළඹ වෙස්ලි විදුහලෙනි.පිලිවෙලින් කොළඹ අවට පිහිටි එලිසබත් මොර්ය පාසල,රාජකීය විද්‍යාලය,ශා.ආනා ,වත්තල ,හින්දු විද්‍යාලය,මෙතෝදිස් විද්‍යාලය,බැසලික විද්‍යාලය රාගම, යන එක්වෙමු ලංකා සංවිදාන සහිත කොළඹ ප්‍රදාන පෙලේ පාසල් වල පෙවෙත්වුනු වෙඩසටහන් වලින් එම පාසල් සිසුන් හට .ශ්‍රී ලංකාව තුල සිටින සිංහල ,දමිල,මුස්ලිම් එතුලු සියලු ජාතීන් සමග සාමය සහ සහජීවනය එතිකරගනිමින් එකමුතුව කටයුතු කරන්නේ කෙසේද කියා ,සිදුකරන්නට යෙදුනු ප්‍රයෝගික ක්‍රියාකාරකම් තුලින්ද මනාවට අවබෝද කරන්නට විය .

2011.10.09 දින එක්වෙමු ලංකා කණ්ඩායම මහනුවර පාසල් කර යන අරමුණින් කොළඹින් පිටත් විය .එදින මහනුවර හින්දු සංස්කෘතික මද්යස්ථානයේ නෙවතුනු අප කණ්ඩායම , පසුදින ත්‍රිත්ව විද්‍යාලය ,රෝයල් ජාත්‍යන්තර පාසැල,හිල් වූඩ් විද්‍යාලය,වනි පාසල් වල ගමන් කරන්නට විය. පසුදින හින්දු සංස්කෘතික මද්යස්ථානයේ පෙවෙත්වුනු වෙඩසටහන සදහා මහනුවර පාසල් වලින් ළමයි 150 අසන්න ප්‍රමාණයක් සම්බන්ද වුනු අතර .ඔවුන් සදහා අප සංවිදානය මගින් සිදුකරනු ලබු ක්‍රියාකාරකම් තුලින් සියලු දෙන එකමුතු වීමේ එති වේදගත්කම අවබෝද කර ඒ සදහා තාරුණ්‍ය නායකත්වය කෙසේ ගමන් කලයුතුද යන්න අවබෝද කරන්නට විය. පසුදින නුවරඑලිය ශා,සේවියස් ,බිකොන් හිල් එකඩමි, යන වියලා වලට අප ගමන් කළේය.එහිදීද අපගේ වෙඩසටහන් එලෙසම ක්‍රියාත්මක කරවීය.

2011.10.13 දින කෑගල්ල දිස්තික්කයට පැමිණි අප ,,කගලු බාලිකා,ඩඩ්ලි සේනානායක විද්‍යාලය, කගලු විද්‍යාලය ,යන පාසල් වලට ගමන් කළේය .පසුදින කෑගලු බාලිකා විද්‍යාලයේ පෙවෙත් වුනු වේදමුලුව සදහා එම ප්‍රදේශයේ පාසල් වල තරුණ නායකින් 200 පමණ සහබාගි විය...එම වෙඩසටහන අවසාන ව්හ්ත්ම අප සංවිදානය පාසල් කර යන මේ ගමනේ පළමු පියවර සාර්ථකව නිම වන්නට විය .
ASPhttp://www.blogger.com/profile/08564333288200379693noreply@blogger.com0